Random Posts

3/random/post-list

Friday 27 November 2020

අක්කරේපත්තු ලොක්ඩවුන්..

වහාම ක්‍රියාත්මක වන පරිදි අක්කරේපත්තු ප්‍රදේශය හුදකලා කිරීමට තීරණය කර තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් තිස් එක් දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

 

0 comments:

Post a Comment