Random Posts

3/random/post-list

Friday 27 November 2020

වැලිකඩ - මීගමු බන්ධනගාර රැඳවියෝ විරෝධතාවයක


 වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් අද (27) උදෑසන සිට බන්ධනාගාර වහලය මත නැග විරෝධතාවයක නිරතව සිටිති.

අගුණකොල පැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද දැනට  දින 5 ක් තිස්සේ විරෝධතාවයක නිරත වේ.

බන්ධනාගාරවල පවතින දැඩි තදබදය හා පහසුකම් අවම වීම කොරෝනා වසංගත අවදානම ඇප ලබාගැනීම, නඩු කඩිනම් කිරිම, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර වේ.

0 comments:

Post a Comment