Random Posts

3/random/post-list

Thursday 26 November 2020

අපිට ඩොලර් අච්චු ගහන්න බෑ - ඇමති බන්දුල

 විදේශ ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කළයුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ගෙවාගැනීමට නොහැකි විදෙස් ණය ප්‍රමාණය සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් සහය ලබාගත යුතු බවය.

වීඩියෝව පහතින්



0 comments:

Post a Comment