Random Posts

3/random/post-list

Saturday 12 December 2020

හොදම අවස්ථාවල ගත්ත පින්තූර 10ක්


 හොදම අවස්ථාවල ගත්ත පින්තූර 10ක්

එදින් එදා ජීවිතයේදී අපිට නොසිතපු අවස්ථා වල විවිධ කරදර වලට මුහුණ දෙන්නේ වෙනවා..ඉතින් ඔබ මතක් කරලා බලන්න සමහරක් දේවල් ඔබට හිනා යන සිද්දි වෙන්න පුළුවන්..ඉතින් අදත් අපි බට පෙන්නන්න යන්නේ තවත් අමුතු පින්තූර ටිකක්. ඒ තමයි ලෝකයේ මිනිසුන් නොසිතපු වෙලාවල් වල මුහුණ දුන්න අමුතු සිදුවීම් ටිකක් ගැන.ඉතින් සමහරක් වෙලාවට අපිටත් හොද හොද දේවල් වෙනවානේ.අන්තර්ජාලය උඩු යටිකුරු කරපු මේ අපුරු පින්තූර ටික ඔයත් බලන්න.

1.ආදරේ වැඩි නිසා හාදුවක් දුන්න අවස්ථාවක්.



2.රගර් ක්‍රීඩාවේ දී ක්‍රීඩකයෙක් මුහුණ දුන් දරුණුම අනතුරක්



3.පොඩි එකාට බඩගිනි හැදිලා


4.සෙල්ලම් ලෙල්ලම් උන අවස්ථාවක්


5.දෙපාරක් බැලුවත් තේරුම් ගන්න බැරි පින්තූරයක්




6.ලස්සනයි නේද චුටි බබා


7.පූස් පැටව්ගේ ප්‍රහාර හමුවේ අසරණ උන බලු තඩියෙක්



8.තව පොඩ්ඩෙන් කැච් එක මිස් වෙනවා.



9.කවද යකෝ දොරට වීදුරුවක් හයි කරපු එකා


10.කොහොමද පූස් ස්ටයිල් එක


0 comments:

Post a Comment