Random Posts

3/random/post-list

Tuesday 15 December 2020

ගුවන් හමුදා යානය කන්තලේ ප්‍රදේශයට කඩා වැටේ : නියමුවා ජිවිතක්ෂයට‼️


 ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් PT -6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වී තිබේ.

කන්තලේ ජනරංජන වැවට නුදුරු ස්ථානයකට එය කඩා වැටී ඇත.
එම යානයේ ගමන් කර ඇත්තේ නියමුවා පමණක් වන අතර ඔහු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගුවන් හමුදා මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරන්නේ චීන වරාය ගුවන් හමුදා කදවුරෙන් ගුවන්ගත කරන ලද මෙම යානය සමඟ සන්නිවේදන සබඳතා වැටුනු බවයි.
2
  • Like

0 comments:

Post a Comment