Random Posts

3/random/post-list

Monday 7 December 2020

මෘත දේහය බදාගෙන වැළපුණු දෙන්නාටම කොරෝනා‼️මරණ ගෙදරට පැමිණි තවත් 3 දෙනකුටද කොරෝනා !!


 කොළොන්නාව සිංහපුර ප්රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේම මියගොස් සිටි අතර PCR පරීක්ෂණයෙන් පසු Covid-19 ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

එම මෘතදේහය බදාගෙන හඬා වැලපුණ පවුලේ දෙදෙනකුටද කොරෝනා වැලඳී ඇති අතර මරණ ගෙදරට පැමිණි තවත් 3 දෙනකුටද කොරෝනා වැලඳී ඇති බව තහවුරු වී ඇති බව අරුණ වෙබ් අඩවිය වාර්තා කරනවා.
මරණ ගෙදරට සහභාගි වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත

0 comments:

Post a Comment