Random Posts

3/random/post-list

Tuesday 15 December 2020

ඔක්තෝබර මස 21වන දින වසා දමන ලද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව තොග වෙළඳාමට විවෘත කිරීම අද උදෑසන සිදු කරන ලදි.

 ඔක්තෝබර මස 21වන දින වසා දමන ලද පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීර්ණය සෞඛ්ය ක්රමවේදවලට අනුව තොග වෙළඳාමට විවෘත කිරීම අද උදෑසන සිදු කරන ලදි.

තාවකාලිකව මත්ස්ය සංකීරණයේ රථ ගාල සහ සිල්ලර වෙළඳ භූමිය තුල මෙම කටයුතු ආරම්භ කල අතර තොග ගොඩනැගිල්ලේ ප්රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු නැවත එම පරිශ්රය තුල එම කටයුතු සිදු කරනු ලැබේ.
16-12-2020












0 comments:

Post a Comment