Random Posts

3/random/post-list

Monday 21 December 2020

අද සිට බස්රථවලට කඩාපනින 400ක කණ්ඩායමක්...නිරන්තර අවධානයෙන් පසුවන්න.


 බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇති බවයි.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ අතර, පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 41 පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

0 comments:

Post a Comment