Random Posts

3/random/post-list

Saturday 12 December 2020

සුද්දා වැද්දා කාලේ විශිෂ්ඨ තාක්ෂණික නිර්මාණය කරපු සිව්හෙළයන්..පින්තූර 18ක්......

 සුද්දා වැද්දා කාලේ විශිෂ්ඨ තාක්ෂණික නිර්මාණය කරපු සිව්හෙළයන්..

ලෝකේ මුල්ම hospital හදපු අපි
සුද්දට කලින් Swimming pool හදපු අපි
සුද්දා කෑලෑ වලට යද්දි කැටයම් කොටපු toilet හදපු අපි
සුද්දට කලින් washroom හදපු අපි
සුද්දා ගල් යුගයේ ඉද්දී තට්ටු ගණන් building හදපු අපි
අද මේ ඔක්කොම සුද්දා දුන්නා කියලා හිතන් ඉන්නවා ...

1.නෙලුම් පොකුණ පොළොන්නරුවේ


2.අභයගිරියෙහි කුට්ටම් පොකුණ


3.මේක තියෙන්නේ රිටිගල.....


4.ලෝවා මහා ප්‍රාසාදය


5.මෙක තියෙන්නේ රුවන්වැලි දාගැබ අසල ඉපැරනි රෝහල් භුමියෙ


6.ඓතිහාසික අනුරාධපුරය!රාජකීය දියපොකුණු! (ස්නානය තටාකයන්) 


7.


8.
වැසිකිලි!


9.


10.

11.
ඉපැරණි රෝහල




12.


13.
ලොව මුල්ම වානේ උණු කිරීමේ තාක්ශණය දැන සිටි සිංහලයන් නිපදවූ සැත්කම් උපකරණ


14.
බෙහෙත් ඹරුව , පොලොන්නරුවෙි

15.


16.අනුරාධපුර ගල්පාලමෙ ශෙෂ කොටස්




0 comments:

Post a Comment