Random Posts

3/random/post-list

Tuesday 8 December 2020

ධම්මිකගේ කොවිඩ් පැණිය නොමිලේ ගන්න මහ සෙනඟක්

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නමින් පසුගිය දිනවල ප්‍රකටවූ වෙදමහතා නිෂ්පාදනය කර ඇති කොවිඩ් මර්දනය කරන බවට පැවසුණ පැණි ඖෂධය ලබා  ගැනීමට විශාල පිරිසක් ඔහුගේ නිවස අසල දේවාලයට 
පැමිණෙමින් සිටින බව වාර්තාවේ. ප්‍රවර්ධනයක් ලෙස මුලින් එම ඖෂධය අද (7) පන්දහසක් දෙනාට නොමිලේ ලබා දෙනබව දන්වා තිබීම නිසා රාත්‍රී කාලයේ සිට කල් ඇතිව පිරිස් පැමිණ ඔූෂධය ලබාගන්නට පොරකමින් සිටින බව කියැවිණි.
මෙම පිරිස හැසිරවීමට පොලිසියද යොදවා තිබේ.




0 comments:

Post a Comment