Random Posts

3/random/post-list

Saturday 5 December 2020

රන්ජන් කීව බොරුව මාට්ටු


 සම්පූර්ණයෙන් අසත්‍යක් 

පචයක්

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවාවෙමින් රන්ජන් පාර්ලිමේන්තුවත් ජනතාවත් උසාවියත් පෙර පරිදිම නොමග යවන්න උත්සහයක් පසුගියදා ගත්තා.


රන්ජන් කීව බොරුව මාට්ටු


දුමින්ද පක්ශය මාරු කරන්නෙ 2010ට වසර 3 කලින් ය. ඒ පලාත් සභාවේ ඉන්නා කාලෙදීය. එනම් පාර්ලිමේන්තුවට එන්න වසර තුනකට පෙරදීය.

සරලව කියනවා නම් දුමින්ද පාර්ලිමේන්තුවට එන්නෙ පක්ශය මාරු කර වසර 3කට පසුවය.


නමුත් රන්ජන් ට දුමින්ද ඒ බව පාර්ලිමේන්තුවේ දොර ලග කිව්වා යයි රන්ජන් පච කෙලින්නෙ කාව මෝඩයින් කියා සිතාද ?


සම්පුර්ණයෙන් රන්ජන් ගේ මඩ අවලාද වලට රැවටෙන මිනිස්සු ඇතිවාට සැකයක් නැත.

නමුත් රන්ජන් ට අතීතය මතක් කර දීම අප කාගෙත් යුතුකමකි.

0 comments:

Post a Comment