Home »
» කොවිඩ් වැලදුනු කාන්තාවක් සිව් නිවුන් දරුවන් බිහි කරයි
කොවිඩ් වැලදුනු කාන්තාවක් කොළඹ ඩී සොයිසා මාතෘ රෝහලේදී දරුවන් සිව්දෙනෙකු බිහි කර තිබේ.
මෙම කාන්තාව අද පිරිමි ළමුන් දෙදෙනෙකු හා ගැහැණු ළමයින් දෙදෙනෙකු බිහි කළ බව රෝහල පවසයි.
කොළඹ කුප්පියාවත්තේ පදිංචි 29 හැවිරිදි මෙම කාන්තාව සති දෙකකට පෙර රෝහලට ඇතුළත් කර තිබේ.
මව සහ දරුවන් සෞඛ්‍ය සම්පන්නව සිටින අතර රෝහලේ වෙනම දැඩි සත්කාර ඒකකවල තබා ඇති බව රෝහල පවසයි මෙය කොවිඩ් ආසාදිත මවකට දාව ලොව සිදුවූ පළමු සිව් නිවුන් දරු උපත බවට සැලකිය හැක..

0 comments:
Post a Comment