Random Posts

3/random/post-list

Wednesday 2 December 2020

බුරවි ළං වෙද්දී, මහනුවර නාය යාමක්..‼️


 පවතින වර්ෂාපතනයත් සමඟ මහනුවර නගරයට ඇතුල්වන වැව රවුම් මාර්ගයේ වේල්ස් පාර්ක් හන්දිය අසල පහළ කොටස අද උදෑසන නායයාම් තත්වයකට පත්ව ඇත .

එහි ගමන් ගන්නා රථවාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරන ලෙස මහනුවර පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

0 comments:

Post a Comment