Random Posts

3/random/post-list

Tuesday 22 December 2020

කැබිනට් අමාත්‍යවරයෙක් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ස්වයං නිරෝධායනයට ‼️👇


 අමාත්ය සි බි රත්නායක, රාජ්ය අමාත්ය ජිවන් තොණ්ඩමන්, නුවරඑලිය දිස්තිරක් පාර්ලිමේන්තු මන්තීරවරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් සහ නිමල් පියතිස්ස, ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, ඔවුන් සහභාගී වූ රැස්වීම්වලට කොරෝනා ආසාදිත වු ආගරපතන පරාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී විම හේතුවෙන්. එම පිරිසට අමතරව නුවරඑළිය සහ කොත්මලේ පරාදේශීය ලේකම්වරුන්ද ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා, ලේකම්වරයා එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ පරාදේශීය මාධ්යවේදීන් දෙදෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කර යුතු බවයි කොටගල සෞඛ්ය වෛද්ය නිලධාරී එම් ගනේෂ් පැවසුවේ.
ඉකුත් 17 දින මහනුවර පොල්ගොල්ල පරදේශයේ පැවති රැුස්විමකටද ආගරපතන පරාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී වී තිබෙනවා. එම රැුස්විමට සහභාගි වු නුවරඑලිය, කොටගල, අඹගමුව, නොර්වුඞ්, මස්කෙලිය යන පරාදේශීය සභාවල සභාපතිවරුන් ද ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.

0 comments:

Post a Comment