Random Posts

3/random/post-list

Thursday 10 December 2020

පාර්ලිමේන්තු ස්නූකර් තරගයේ කප් එකත් බිංගිරියට ගෙන ආ නලීන් බණ්ඩාර මංත්‍රීතුමා

පාර්ලිමේන්තුවේදී  එකිනෙකා හට බැන  වැදුනද ඔවුන් එකිනෙකා සමගිව සිටිනු දැකීම සතුටට කාරණයකි.ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සභිකයන් පිරිසක් මෙලෙස ස්නූකර් ක්‍රීඩාවේ යෙදුනු අයුරු සමාජ මාධ්‍යයන්හි හුවමාරු වුනා.
මේ සදහා කතානායක තුමන් විපක්ෂ නායක  තුමන් ඇතුළු මංත්‍රී වරු පිරිසක් සහහගී වූ අයුරු පහත චායාරුප වලින් දැක්වේ 















0 comments:

Post a Comment