Random Posts

3/random/post-list

Friday 4 December 2020

ආබාධිත තැනැත්තන් වෙනුවෙන් දම් පැහැයෙන් ආලෝකවත් වූ නෙළුම් කුලුන


 ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝක ගැන්වීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරුණා.

මෙම දිනය වෙනුවෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ එක පියවරක් ලෙසයි මෙය සංවිධානය කර තිබුණේ.

0 comments:

Post a Comment